Cinema 4D R12 පෝටබල් හොර එකක් දෙන්ඩයි හදන්නෙ...ඉස්සෙල්ල මේ සොට්ටෙයා එක ගැන ඕනෙනේ ...http://www.maxon.net/products/cinema-4d-studio/who-should-use-it.htmlඑක.. මොඩලිං, ඇනිමේසන් වගේ එව්ව හදන්න තියෙන එකක්... මාය මැක්ස් වලට වඩා නං හෙනම ලේසියි.... මේ දෙන්නෙ R12..මෙන්න එහෙනම් බාගන්න... මේක ට්‍රයල් වර්ෂන් එකක් වගේ දෙන හින්ද අපේ රවිඳු කොල්ල පොඩි හොර වැඩ ගැජට් එයාගේ බ්ලොග් එකට දාල තියනවා මොකක්ද මන්ද ට්‍රයල් නවත්තන එකක් උගේ බ්ලොග් එකටත් යන කල දසාවක් ඌන නිසා එකත් බාගන්න කියල ඉල්ලා සිටිනවා කියල තම මටනම් කිව්වේ ඉතින් මේකෙන් වෙන්නේ 3D තාක්ෂණය පසෙකට ගිහින් 4D තාක්ෂනය ශ්‍රි ලංකාවට වගේ දුප්පත් රටවල් වලට හදුන්ව දීමයි මේ 4D ගොඩක් ආර්ථික මට්ටම දියුණු රටවල් වල එමටයි

No comments:
Post a Comment