Latest Games :
Home » » Why This Kolaveri Di..(with sinhala subtitles)

Why This Kolaveri Di..(with sinhala subtitles)

Friday, November 2, 2012 | 2comments

Why This Kolaveri Di..(with sinhala subtitles)


ඔන්න ඉතින් ඔයාල හැමෝම දන්නවනේ කොලවරි සින්දුව එහෙම ඕක මේ මස ගානකට උඩදී රටවල් ගානක ප්‍රසිද්ධ උනානේ ... ඔය සින්දුව භාෂා කිහිපයකින් පරිවර්තනය උනා.ඉතින් අපේ ෆිල්ම් වලට ආස කස්ටිය බලන හිටියේ මේ සෝන්ග් එකේ ෆිල්ම් එක එනකන්නේ ඔන්න එහෙනම් ඒ සිහිනේ සබැ වෙලා ඔන්න ඉතින් මම මේ ෆිල්ම් එක ඔයාලට දෙන්න තමි මේ හදන්නේ ඔන්න එහෙනම් මම නම් ෆිල්ම් එක බැලුවේ නෑ ඔයාල බලල මටත් ෆිල්ම් එක ගැන නෙව්ස් එකක් දෙන්නකෝ ඔන්න එහෙනම් බාගන්න බාගෙන කමෙන්ටුවකුත් දල යන්න අමතක කරන්න එපා හොදෙ........


Share this article :

2 comments:

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger