Latest Games :
Home » » ''MOUSE'' ( SINHALA FILM )

''MOUSE'' ( SINHALA FILM )

Friday, December 14, 2012 | 1comments

ඔන්න මේ ළඟදී දවසක '' මවුස් '' කියල ෆිල්ම් එකක් එනවලු එක ළමා චිත්‍රපටයක් .. ඉතින් ඒ ෆිල්ම් එකට ගීත දායකත්වයෙන් සහය ලබාදෙන්නේ මගේ මිත්‍ර රවිඳු සත්සර නැත්නම් අපේ සහෝදර අඩවි ඔක්කොම දේවල් නොමිලේ ඇඩ්මින් වරයා අපි මේ ෆිල්ම් එක ඔන්ලයින් බලන්න ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා ( සිනමා හල වල දර්ශන වලින් පසුව බව කරුණාවෙන් සලකන්න ) ඉතින් මේ ෆිම්ල් එකට ගීත ගායනයෙන්  දායකත්වය ලබා දෙන්න '' රවිඳු සත්සර රත්නායක '' සොයුරාට ''අනංමනං නොමිලේ '' වෙතින් අනාගත සංගීත දිවියට හදවතින්ම සුභ පතනවා............................. 
Share this article :

1 comment:

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger