Latest Games :
Home » » Mp3 cutter Free Download

Mp3 cutter Free Download

Monday, December 31, 2012 | 0 comments


                  Mp3 cutter Free Download

කොහොමද යාළුවනේ ඔන්න අදත් ආව.  ම්ම්ම්... ගොඩක් මහන්සි උනා මේ තත්වෙට හදාගන්න. මොකද මං මේ ගැන කිසිම ක්ලාස් 1‍ට ගිහින් නෑනේ. ටික දෙනෙකුගෙන් උදව් ඉල්ලුව ඒත් කවුරුවත් උදව් කලේ නෑ. එක්කෙනෙක් පොඩි හෙල්ප් එකක් දුන්න එයාවත් මතක් කරනව.

                       හරි මම අද ගෙනාවෙනම් පොඩි දෙයක්. ඇත්තටම මේක mp3 කටර් එකක්. මේකෙන් වැඩ කරන්න ගොඩක් ලේසියි. මමත් ඔය එක එක ඒව කපන්න කොටන්න ගන්න මේක. දාගෙන බලන්නකෝ හොදයිද කියල. මටනම් එල.
                                                                                 
Share this article :

No comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger