Latest Games :

NEED FOR SPEED SHIFT (2) UNLESHED

Saturday, September 29, 2012 | 0 comments



ඔන්න මම අරගෙන ආවා තවත් අලුත් විදියේ පෙනුමකින් එන තවත් එක ගේම් මාතෘකාවකට මේ NEED FOR SPEED SHIFT 2 මේක UNLEASHED යන අනුවර්ත නාමෙන්ද හදුන්වනවා 
Continue Reading

NEED FOR SPEED HOT PERSUIT 3

Friday, September 28, 2012 | 0 comments




ඔන්න මම අරගෙන ආවා තවත් අලුත් විදියේ පෙනුමකින් එන තවත් එක ගේම් මාතෘකාවකට මේ NEED FOR SPEED HOT PERSUIT 3


Continue Reading

NEED FOR SPEED PRO STREET

Thursday, September 27, 2012 | 0 comments





ඔන්න මම අරගෙන ආවා තවත් අලුත් විදියේ පෙනුමකින් එන තවත් එක ගේම් මාතෘකාවකට මේ  NEED FOR SPEED PRO STREET

Continue Reading

NEED FOR SPEED CARBON

Wednesday, September 26, 2012 | 1comments



ඔන්න ඉතින් මේ දවස් වල මම ගේම් අංශයෙන් මේ දවස් වල වැල නොකැඩි පොස්ට් කරන්නේ NEED FOR SPEED කතා මාලා ගේම් පෙළහර 

                                                           

Continue Reading

NEED FOR SPEED MOST WANTED

Tuesday, September 25, 2012 | 0 comments



මෙන්න ඉතින් need for speed  යුගයේ ස්වර්ණතම යුගයේ අපු මේ need for speed most wanted ගේම් එක තමයි හැමෝම දන්නා එහනම් වැඩි වෙලා කියවන්නේ නැතුව අපි ගේම් එක බාගෙනම විස්තර කතාකරමුකෝ නේද ???

Continue Reading

Monday, September 24, 2012 | 0 comments


AVG Internet security 2013 - newest version

AVG සමාගම විසින් තම Virus Guard හි නවම 2013 සංස්කරණයනය එලි දැක්වුවා. කොහොමද නියමයි නේ ? :D හැබැයි ඉතින් වෙනදා වාගේ AVG Antivirus එක තමා අපිට නොමිලේ දෙන්නේ ඒකෙනුත් අපිට ලැබෙන්නේ සේවාවෙන් 50% විතරයි එකත්හරියටම ගනන්වනම් සල්ලි දීලම ගන්න ඕනේ. අයියෝ සල්ලි අපිට අවශ්‍ය හැම වැඩක්ම ඒකෙන් ඉතින් කරගන්න බෑනේ. :P Crack කොහෙන්ද මේ උණු උණුවේ පිට උන ගමන්ම ලොල්. හරි හරි බය වෙන්න එපා උණු උණුවේ පිට උනා කියලා නෑ මම දෙන්නම් key එක 2018 වෙනකන්ම Original  වගේම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ලන්කාවේ වගේම ලෝකෙම මුලින්ම AVG 2013 Internet Security එක 2018 නොමිලේ දෙන්නේ :: LK T ZOne :: බය නැතුව ඒක කියනව මොකද නිකුත් වෙලා තවම පැය කිහිපයිනේ. :D  ඔයාලා ඉතින් මේ key එක දාගත්තට පස්සේ update කරත් මොනා කරත් කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා key එක මාට්ටු වෙන්නේ නෑ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

ඔයාලට කරන්න ලොකු දෙයක් නෑ මෙන්න මේ Site එකට යන්න ගිහින් Trial Version එක Download කරගන්න. ඊට පස්සේ Install කරගන්න ඔයාල Trial Version එක Install කරද්දී AVG එකෙන්ම ඔයාලට Key එකක් දෙනවා අන්න ඒ key එක දාලම Install කරන්න මුලින්ම නැත්නම් වැඩේ මාට්ටු :P 
Install කරගත්තට පස්සේ අනිවරෙන්ම Update කරන්න 1st update එක 60MB වගේ තියෙනවා ඊට පස්සෙනම් දවසක 24kb වගේ File එකක් තමා Update වෙන්නේ..
ඊට පස්සේ තමා Key එක දාන වැඩේ අපිට කරන්න තියෙන්නේ.. 
මුලින්ම Internet Disconnect කරලා ඉන්න
Help ->  Activate -> මේ key එක දාන්න එතනට 8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-DEMBR-ACED :D

* සැලකිය යුතුයි !! 
එකම key එක විශාල ප්‍රමාණයක් භාවිත කරන විට යම අවස්ථා වලදී මම ඉහත ලබාදී ඇති key එක වැඩ නොකිරීමට ඉඩකඩ ඇත එසේ වුවහොත් මේ Keys භාවිතා කර බලන්න... !!
8MEH-RNZLL-2Y4QX-79PPA-MKJTH-AEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-QEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-ORC6Q-JEMBR-ACED

Continue Reading

CALL OF DUTY MODERN WAFARE 3 (MW 3)

| 0 comments





Continue Reading

WINDOWS 8 RELEASE PREVIEW ISO IMAGES

| 0 comments


 

මෙන්න Windows 8 download කරන්න site එක. තවම original එක release වෙලා නෑ. තාම තියෙන්නේ beata වෙලා නෑ.ඒත් මේකත් ගොඩක් හොදයි.

Product Key: 
TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF


System Requirements


  • Processor: 1 gigahertz (GHz) or faster
  • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
Additional requirements to use certain features:
  • To use touch, you need a tablet or a monitor that supports multitouch.
  • To access the Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768.
  • To snap apps, you need a screen resolution of at least 1366 x 768.
  • Internet access (ISP fees might apply)

Continue Reading

UNLOCK HUWAWEI E153 DONGLE

Sunday, September 23, 2012 | 0 comments







How to Unlock Huawei E153 Modem



  1. පළමුව මෙම ලින්ක් ඇගවුම ඔස්සේ මෙම මෘදුකාංගය බාගන්න  Huawei E153 Unlocker.
  2. පසුව තම ඩොන්ගලයෙ ආවරණයේ සටහන් කර ඇති IMEI number  සටහන් කරගන්න.එවිට එම අංකය මගින් ඔබ   කිරීම මගින් ඔබට ෆ්ලෑෂ් කෝඩ් එක සහ අන්ලොක් කෝඩ් එක නිර්දේශ කරගත හැකිය 


  • Universal Master Code Generator Will give you Unlock code and Flash Code
  • Plug-in your data card with your laptop or desktop With Other then Default airtel sim
  • Then install Dashboard provided in Data card And Open it
  • Now It will ask For Unlock Code so You just have to enter the Unlock code their and you Data card is unlocked so now you can enjoy high speed internet with any other 2G network also.
  • Create new profile for you network provider (Using APN and User name and password), try to connect to the internet now.


Continue Reading

AVG Internet security 2013 - newest version

| 0 comments





AVG සමාගම විසින් තම Virus Guard හි නවම 2013 සංස්කරණයනය එලි දැක්වුවා. කොහොමද නියමයි නේ ? :D හැබැයි ඉතින් වෙනදා වාගේ AVG Antivirus එක තමා අපිට නොමිලේ දෙන්නේ ඒකෙනුත් අපිට ලැබෙන්නේ සේවාවෙන් 50% විතරයි එකත්හරියටම ගනන්වනම් සල්ලි දීලම ගන්න ඕනේ. අයියෝ සල්ලි අපිට අවශ්‍ය හැම වැඩක්ම ඒකෙන් ඉතින් කරගන්න බෑනේ. :P Crack කොහෙන්ද මේ උණු උණුවේ පිට උන ගමන්ම ලොල්. හරි හරි බය වෙන්න එපා උණු උණුවේ පිට උනා කියලා නෑ මම දෙන්නම් key එක 2018 වෙනකන්ම Original  වගේම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ලන්කාවේ වගේම ලෝකෙම මුලින්ම AVG 2013 Internet Security එක 2018 නොමිලේ දෙන්නේ :: LK T ZOne :: බය නැතුව ඒක කියනව මොකද නිකුත් වෙලා තවම පැය කිහිපයිනේ. :D  ඔයාලා ඉතින් මේ key එක දාගත්තට පස්සේ update කරත් මොනා කරත් කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා key එක මාට්ටු වෙන්නේ නෑ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

ඔයාලට කරන්න ලොකු දෙයක් නෑ මෙන්න මේ Site එකට යන්න ගිහින් Trial Version එක Download කරගන්න. ඊට පස්සේ Install කරගන්න ඔයාල Trial Version එක Install කරද්දී AVG එකෙන්ම ඔයාලට Key එකක් දෙනවා අන්න ඒ key එක දාලම Install කරන්න මුලින්ම නැත්නම් වැඩේ මාට්ටු :P 
Install කරගත්තට පස්සේ අනිවරෙන්ම Update කරන්න 1st update එක 60MB වගේ තියෙනවා ඊට පස්සෙනම් දවසක 24kb වගේ File එකක් තමා Update වෙන්නේ..
ඊට පස්සේ තමා Key එක දාන වැඩේ අපිට කරන්න තියෙන්නේ.. 
මුලින්ම Internet Disconnect කරලා ඉන්න
Help ->  Activate -> මේ key එක දාන්න එතනට 8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-DEMBR-ACED :D

* සැලකිය යුතුයි !! 
එකම key එක විශාල ප්‍රමාණයක් භාවිත කරන විට යම අවස්ථා වලදී මම ඉහත ලබාදී ඇති key එක වැඩ නොකිරීමට ඉඩකඩ ඇත එසේ වුවහොත් මේ Keys භාවිතා කර බලන්න... !!
8MEH-RNZLL-2Y4QX-79PPA-MKJTH-AEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-QEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-ORC6Q-JEMBR-ACED

Continue Reading

NEED FOR SPEED WORLD

| 0 comments




ඔන්න මම අරගෙන ආවා තවත් අලුත් විදියේ පෙනුමකින් එන තවත් එක ගේම් මාතෘකාවකට මේ NEED FOR SPEED WORD



Continue Reading

NEED FOR SPEED RUN

Saturday, September 22, 2012 | 1comments





ඔන්න අද මම ගෙනාවේ ගොඩක් අය කැමති දෙයක්. ගොඩක් අය කිවුවට මම හිතන විදිහට හැමෝම මේකට කැමති වෙයි. මේක තමයි Need for speed Run Game එක. EA Sports සමාගමේ need for speed පරිගණක ක්‍රීඩා එකතුවේ නවතම පරිගණක ක්‍රීඩාව මේ Run game එකයි.
මේකත් සුපුරුදු පරිදි මෝටර් රථ ධාවන ක්‍රීඩාවක්ම තමයි. නමුත් අලුත් අලුත් වැඩ කෑලි ගොඩක් එක්ක තමයි එක වෙලදපොලට ආවේ.
එහෙනම් වැඩි කතා ඕනි නෑ. මෙන්න එකට ඕනි පද්ධති අවශ්‍යතා.




Minimum System Requirements:Recommended System Requirements:
CPU:2.4 GHz Intel Core 2 Duo or equal AMDCPU:3.0 GHz Intel Core 2 Quad or equal AMD
RAM:3 GBRAM:4 GB
VGA:512 MB RAM ATI Radeon 4870 or better
512 MB RAM NVIDIA GeForce 9800 GT or better
VGA:1024 MB RAM ATI Radeon 6950
1024 MB RAM NVIDIA GeForce GTX560
DX:DirectX 10DX:DirectX 11

Continue Reading

T20 MATCH SHEDULE

| 0 comments

                                  


Continue Reading
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger