Latest Games :

Hiru Mega Blast online watch (dulanjanapcforum.tk)

Friday, November 30, 2012 | 0 comments

යාලුවනේ ඔන්න ඉතින් මේ සැරේ හිරු එකෙන් නුවර පැත්තට මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංගය අරන් ඇවිල්ල තියනවා ඉතින් අද පැවැත්වෙන සංගීත ප්‍රසංගය සජීවීව නරබන්න අපේ සයිට් එක පැත්තේ දොරගුළු ඇරලා තියනවා හැමෝටම එන්න ආරාධනා කරනවා මේ පැත්තේ ... ඉදිරි කාලයේදී යාලුවනේ ඔයාලට මිට පෙර පැවති සංගීත ප්‍රසංග නොමිලයේ ලබාදෙන්න ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා

WATCH ONLINE :
Continue Reading

Cinema 4D studio (100% working)

Saturday, November 10, 2012 | 0 comments



Cinema 4D R12 පෝටබල් හොර එකක් දෙන්ඩයි හදන්නෙ...ඉස්සෙල්ල මේ සොට්ටෙයා එක ගැන ඕනෙනේ ...http://www.maxon.net/products/cinema-4d-studio/who-should-use-it.html
එක.. මොඩලිං, ඇනිමේසන් වගේ එව්ව හදන්න තියෙන එකක්... මාය මැක්ස් වලට වඩා නං හෙනම ලේසියි.... මේ දෙන්නෙ R12..මෙන්න එහෙනම් බාගන්න... මේක ට්‍රයල් වර්ෂන් එකක් වගේ දෙන හින්ද අපේ රවිඳු කොල්ල පොඩි හොර වැඩ  ගැජට්  එයාගේ බ්ලොග් එකට දාල තියනවා මොකක්ද මන්ද ට්‍රයල් නවත්තන එකක් උගේ බ්ලොග් එකටත් යන කල දසාවක්  ඌන නිසා එකත් බාගන්න කියල ඉල්ලා සිටිනවා කියල තම මටනම් කිව්වේ  ඉතින්  මේකෙන් වෙන්නේ 3D තාක්ෂණය පසෙකට ගිහින් 4D තාක්ෂනය ශ්‍රි ලංකාවට වගේ දුප්පත් රටවල් වලට හදුන්ව දීමයි මේ 4D ගොඩක් ආර්ථික මට්ටම දියුණු රටවල් වල එමටයි 



                                                        

Continue Reading

අනංමනං නොමිලේ ඉදිරිපත් කිරීමකි ........

Friday, November 2, 2012 | 0 comments


                    අද සිට අපගේ ගුවන් විදුලි මාධ්‍ය ජලයේ ඉතා සුවිසල් වෙනස් වීමක් සිදු වේ ඒ අද පටන් ඔබ ශ්‍රවනය කරන සියලුම රේඩියෝ නාලිකා විකාශය වන්නේ මෙම පරිදිය


අනංමනං නොමිලේ ඉදිරිපත් කිරීමකි ........




 1. Lite FM - 87.6 හෝ 87.8
2. රන් FM - 88.1 හෝ 100.5
3. E FM - 88.3
4. සිංහ FM - 88.6 හෝ 88.8
5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3
6. සිටි FM - 89.6
7. සිටි FM/Gemidiriya - 89.8
8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1
9. Vettri FM - 90.4 හෝ 90.6
10. ෂා FM FM - 90.9 හෝ 91.1
11. Alai FM - 91.4
12. Sinhala National Service - 90.7 හෝ 91.9
13. FM දෙරණ - 92.2 හෝ 92.4
14. Y FM - 92.7
15. Gold FM - 93.0 හෝ 93.2
16. ලක් හඬ - 93.5 හෝ 93.7
17. VIP Radio - 94
18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5
19. නෙත් FM - 94.8 හෝ 95.0
20. මැක්ස් රේඩියෝ - 95.3
21. රිදම් FM - 95.6 හෝ 95.8
22. හිරු FM - 96.1 හෝ 96.3
23. කිරුළ FM - 96.6
24. Kiss FM - 96.9
25. Real Radio - 97.1
26. English Services - 97.4
27. English/Dabana/Kothmale community- 97.6
28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9
29. සියත FM - 98.2 හෝ 98.4
30. Sun FM - 98.7 හෝ 98.9
31. TNL Rocks - 99.2
32. Red FM - 99.5 හෝ 99.7
33. ශ්‍රී FM - 100.0 හෝ100.2
34. රන් FM - 100.5
35. Yes FM - 100.8 හෝ 101.0
36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5
37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8
38. Tamil National Service - 102.1 හෝ 102.3
39. Vasantham FM - 102.6 හෝ 102.8
40. Global Radio - 103.1
41. Sooriyan FM - 103.4 හෝ 103.6
42. Shakthi FM - 103.9 හෝ 104.1
43. රන්ගිරි ශ්‍රී ලංකා FM - 104.4 හෝ 105.7
44. Thendral - 104.7 හෝ 104.9
45. ලක්විරු FM - 105.2 හෝ 105.4
46. ලක් FM - 106.0 හෝ 106.2
47. සිරස FM - 106.5 හෝ 106.7
48. V FM - 107.0
49. කඳුරට/රජරට/රුහුණු/ඌව/Vidula/ක්‍රීඩා සේවය - 107.3 හෝ 107.5
50. Tamil Service - 107.8

Continue Reading

YouTube Uploader free download

| 0 comments



YouTube Uploader free download

 ඔයාල ඉතින් හදිස්සියකට වගේ ඉක්මනටම වීඩියෝ ටියුටෝරියල් එකක් බලාගන්න දුවන්නේ යු ටියුබ් එකටනේ ඔන්න එහෙනම් අනිත් අයගේ සේවය පතා ඔයාලට ත් එකට වීඩියෝ ඉක්මනට අප්ලෝඩ් කරන්න පොඩි වැඩ කැල්ලක් තමි මේ එහෙනම් මේක බාගෙන ගුණ දොස් මටත් කියල කමෙන්ට් එකක් දෙන්නකෝ 
Continue Reading

Why This Kolaveri Di..(with sinhala subtitles)

| 2comments

Why This Kolaveri Di..(with sinhala subtitles)


ඔන්න ඉතින් ඔයාල හැමෝම දන්නවනේ කොලවරි සින්දුව එහෙම ඕක මේ මස ගානකට උඩදී රටවල් ගානක ප්‍රසිද්ධ උනානේ ... ඔය සින්දුව භාෂා කිහිපයකින් පරිවර්තනය උනා.ඉතින් අපේ ෆිල්ම් වලට ආස කස්ටිය බලන හිටියේ මේ සෝන්ග් එකේ ෆිල්ම් එක එනකන්නේ ඔන්න එහෙනම් ඒ සිහිනේ සබැ වෙලා ඔන්න ඉතින් මම මේ ෆිල්ම් එක ඔයාලට දෙන්න තමි මේ හදන්නේ ඔන්න එහෙනම් මම නම් ෆිල්ම් එක බැලුවේ නෑ ඔයාල බලල මටත් ෆිල්ම් එක ගැන නෙව්ස් එකක් දෙන්නකෝ ඔන්න එහෙනම් බාගන්න බාගෙන කමෙන්ටුවකුත් දල යන්න අමතක කරන්න එපා හොදෙ........


Continue Reading
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger