Latest Games :

FILMS

| 0 comments

Why This Kolaveri Di..(with sinhala subtitles)


ඔන්න ඉතින් ඔයාල හැමෝම දන්නවනේ කොලවරි සින්දුව එහෙම ඕක මේ මස ගානකට උඩදී රටවල් ගානක ප්‍රසිද්ධ උනානේ ... ඔය සින්දුව භාෂා කිහිපයකින් පරිවර්තනය උනා.ඉතින් අපේ ෆිල්ම් වලට ආස කස්ටිය බලන හිටියේ මේ සෝන්ග් එකේ ෆිල්ම් එක එනකන්නේ ඔන්න එහෙනම් ඒ සිහිනේ සබැ වෙලා ඔන්න ඉතින් මම මේ ෆිල්ම් එක ඔයාලට දෙන්න තමි මේ හදන්නේ ඔන්න එහෙනම් මම නම් ෆිල්ම් එක බැලුවේ නෑ ඔයාල බලල මටත් ෆිල්ම් එක ගැන නෙව්ස් එකක් දෙන්නකෝ ඔන්න එහෙනම් බාගන්න බාගෙන කමෙන්ටුවකුත් දල යන්න අමතක කරන්න එපා හොදෙ........




Teri meri kahaani ( watch movie online ) 1

ඔන්න ඉතින්  අඩවියේ ප්‍රථම වතාවට සජීවීව නරඹන්නන  ගෙන එන ෆිල්ම් එක තම මේ .... ඒ ''තේරී මේරි කහානි'' . මේ 25 දින එනම් නත්තල් දින මේ ෆිල්ම් එක රුපවහිනි නලිකවකත්  කරන බව ඔබ සියලු දෙන දැනටමත් දන්නවා ඇතිනේ.  හැබැයි මේක රොමැන්ටික්  කතාවක් එහනම් මේ පහල තියන ඔන්ලයින් රුපය ක්ලික් කරලා ෆිල්ම් එක බලන්නකෝ..



Talaash - 2012 watch online - online movie 2
ඔන්න ඉතින් මේ අප සුදනම් වන්නේ දෙසැම්බර් නිවාඩුවත් , නත්තල්  උත්සවයත් නිමිති කරගෙන රැගෙන එන චිත්‍රපට මාලාවේ පලමුවන චිත්‍රපටය  මේ..... මේ තලාෂ් මේක නිමවන 2012 වර්ෂයේ එළිදැක්වුණු සිනමා අංගයක් එහෙනම් මේක බාගන්න ඕන කස්ටිය ඉන්නවනම් අපිට කමෙන්ටුවක් පලකරන ලෙස ඉල්ලා සිටිනවා .......... එතෙක් අප මෙම චිත්‍රපටය සජීවී දර්ශනයට අප වෙබ් අඩවියේ  පලකරනවා  
  







Rush (2012) watch online - online movie 3



                                                 

Aiyaaa (2012 ) watch online - online movie 4




Ek Tha Tiger -2012 (watch online)

 සජීවීව නරඹන්නන  ගෙන එන ෆිල්ම් එක තම මේමේ ෆිල්ම් එක රුපවහිනි නලිකවකත්  කරන බව ඔබ සියලු දෙන දැනටමත් දන්නවා ඇතිනේ.එහනම් මේ පහල තියන ඔන්ලයින් රුපය ක්ලික් කරලා ෆිල්ම් එක බලන්නකෝ..

Bol Bachchan - 2012 (watch online)

සජීවීව නරඹන්නන  ගෙන එන ෆිල්ම් එක තම මේමේ ෆිල්ම් එක රුපවහිනි නලිකවකත්  කරන බව ඔබ සියලු දෙන දැනටමත් දන්නවා ඇතිනේ.එහනම් මේ පහල තියන ඔන්ලයින් රුපය ක්ලික් කරලා ෆිල්ම් එක බලන්නකෝ..



                                         
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger