Latest Games :

SOFTWARES

| 0 comments


WINDOWS 8 RELEASE PREVIEW ISO IMAGES 
  



මෙන්න Windows 8 download කරන්න site එක. තවම original එක release වෙලා නෑ. තාම තියෙන්නේ beata වෙලා නෑ.ඒත් මේකත් ගොඩක් හොදයි.

Product Key: 
TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF


System Requirements


  • Processor: 1 gigahertz (GHz) or faster
  • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
Additional requirements to use certain features:
  • To use touch, you need a tablet or a monitor that supports multitouch.
  • To access the Windows Store and to download and run apps, you need an active Internet connection and a screen resolution of at least 1024 x 768.
  • To snap apps, you need a screen resolution of at least 1366 x 768.
  • Internet access (ISP fees might apply)
 UNLOCK HUWAWEI  E153 DONGLE




How to Unlock Huawei E153 Modem



  1. පළමුව මෙම ලින්ක් ඇගවුම ඔස්සේ මෙම මෘදුකාංගය බාගන්න  Huawei E153 Unlocker.
  2. පසුව තම ඩොන්ගලයෙ ආවරණයේ සටහන් කර ඇති IMEI number  සටහන් කරගන්න.එවිට එම අංකය මගින් ඔබ   කිරීම මගින් ඔබට ෆ්ලෑෂ් කෝඩ් එක සහ අන්ලොක් කෝඩ් එක නිර්දේශ කරගත හැකිය 


  • Universal Master Code Generator Will give you Unlock code and Flash Code
  • Plug-in your data card with your laptop or desktop With Other then Default airtel sim
  • Then install Dashboard provided in Data card And Open it
  • Now It will ask For Unlock Code so You just have to enter the Unlock code their and you Data card is unlocked so now you can enjoy high speed internet with any other 2G network also.
  • Create new profile for you network provider (Using APN and User name and password), try to connect to the internet now.



AVG Internet security 2013 - newest version

AVG සමාගම විසින් තම Virus Guard හි නවම 2013 සංස්කරණයනය එලි දැක්වුවා. කොහොමද නියමයි නේ ? :D හැබැයි ඉතින් වෙනදා වාගේ AVG Antivirus එක තමා අපිට නොමිලේ දෙන්නේ ඒකෙනුත් අපිට ලැබෙන්නේ සේවාවෙන් 50% විතරයි එකත්හරියටම ගනන්වනම් සල්ලි දීලම ගන්න ඕනේ. අයියෝ සල්ලි අපිට අවශ්‍ය හැම වැඩක්ම ඒකෙන් ඉතින් කරගන්න බෑනේ. :P Crack කොහෙන්ද මේ උණු උණුවේ පිට උන ගමන්ම ලොල්. හරි හරි බය වෙන්න එපා උණු උණුවේ පිට උනා කියලා නෑ මම දෙන්නම් key එක 2018 වෙනකන්ම Original  වගේම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ලන්කාවේ වගේම ලෝකෙම මුලින්ම AVG 2013 Internet Security එක 2018 නොමිලේ දෙන්නේ :: LK T ZOne :: බය නැතුව ඒක කියනව මොකද නිකුත් වෙලා තවම පැය කිහිපයිනේ. :D  ඔයාලා ඉතින් මේ key එක දාගත්තට පස්සේ update කරත් මොනා කරත් කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා key එක මාට්ටු වෙන්නේ නෑ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

ඔයාලට කරන්න ලොකු දෙයක් නෑ මෙන්න මේ Site එකට යන්න ගිහින් Trial Version එක Download කරගන්න. ඊට පස්සේ Install කරගන්න ඔයාල Trial Version එක Install කරද්දී AVG එකෙන්ම ඔයාලට Key එකක් දෙනවා අන්න ඒ key එක දාලම Install කරන්න මුලින්ම නැත්නම් වැඩේ මාට්ටු :P 
Install කරගත්තට පස්සේ අනිවරෙන්ම Update කරන්න 1st update එක 60MB වගේ තියෙනවා ඊට පස්සෙනම් දවසක 24kb වගේ File එකක් තමා Update වෙන්නේ..
ඊට පස්සේ තමා Key එක දාන වැඩේ අපිට කරන්න තියෙන්නේ.. 
මුලින්ම Internet Disconnect කරලා ඉන්න
Help ->  Activate -> මේ key එක දාන්න එතනට 8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-DEMBR-ACED :D

* සැලකිය යුතුයි !! 
එකම key එක විශාල ප්‍රමාණයක් භාවිත කරන විට යම අවස්ථා වලදී මම ඉහත ලබාදී ඇති key එක වැඩ නොකිරීමට ඉඩකඩ ඇත එසේ වුවහොත් මේ Keys භාවිතා කර බලන්න... !!
8MEH-RNZLL-2Y4QX-79PPA-MKJTH-AEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-QEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-ORC6Q-JEMBR-ACED



           




 Dongle එකෙන් Viedo/Audio Calls ගන්න පුළුවන් නම් මරු නේද ?.ඒ විතරක් නෙවෙයි MMS යවන්නත් පුළුවන් ක්‍රමයක් මම හොයි ගත්ත. තව දේවල් ගොඩක් කරන්න පුලූවන්

            මේකයි රහස. සරලවම කියන්නම්.
අපි HSPA මොඩම් 1ක් ගන්න කොට ​මොන හේතුවකටද මන්ද ​බොහොමයක් ඩොන්ගල් වල මේ පහසුකම් තිබිබත් ඒව හංගල තියෙන්නෙ. ඉතින් හංගපුව එළියට ඈදල අළුතෙන් වෙනස් කිරීම් කීපයනට ලක් කළාම මේ පහසුකම් සියල්ල භාවිත කරන්න පුළුවන්. ඔයාල ඒව මුකුත් කරන්න ඔන නැ දැන් මම දෙන්න යන ගැජට් එක දා ගත්තම කිසි කරදරයක් නැතුව ඩොන්ගල් එකෙන් Video/Audio Call  වගේම ඉහත කියපු පහසුකම් සහ තවත් පහසුකම් රාශියක් ඔබේ ඩොන්ගල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
තව දෙයක් කිව යුතුයි. මම මේක පරීක්ෂා කරල බැලුවෙ මගේ HUAWEI   E153 ඩොන්ගල් එකට. ඒකෙ නම් හොදට වැඩ කරනව. Mobile Patner තමයි එකේ නම. මේක Customize  කරපු එකක් තමයි මම දීල තියෙන්නෙ. මුල් නිෂ්පාදනය HUWAWEI ආයතනය සතුයි. මේක ඉන්ස්ටොල් කලාම Call  කියල 1ක් එනව.ඒකේ තමයි Video Call තියෙන්නෙත්. ඉතින් බා ගෙන Install කරල ගුණදොස් ලියලම යන්නකො.

ඔබගේ connection speed බලාගන්න ලේසිම විදියක් ඔන්න අනංමනං වෙතින් 
මේකෙන් ඔයාලට ඔයාල පාවිච්චි කරන ඩේට ප්‍රමාණය හොදටම , සුපිරියටම බලාගන්න මෙන්න මේ විදියට තම එක බලාගන්නේ 

මෙන්න මේ පහලින් දක්වා ඇති ආකාරයට ඔයාලට මේ ඩේටා ට්‍රාන්ස්ෆර් එක බලාගන්න පුළුවන් තවත් දෙයක් අරගෙන නැවත හමුවෙමු සුභ දවසක් !!!!!!!!

බාගන්න පහත ඇති ඩවුන්ලෝඩ් රුපය ක්ලික් කරන්න 
 
 windows 8 Original release 



යාලුවනේ දැනටමත් ඔයාල වින්ඩොව්ස් 7 පාවිච්චි කරනවත් ඇතිනේ ඔන්න ඉතින් මම අරන් ආවා වින්ඩොව්ස් 8 මේක ඉතින් 7 වගේම තම වෙනසකට තියෙන්නේ මේ වින්ඩොව්ස් 8 සංස්කරණයේ එක එක්සලන්ට් විදියට නිර්මාණය කරලා තියෙනේ ඔන්න ඉතින් මේ පොස්ට් එකට වැඩ ඔයාලට වැදගත් ඇතිනේ මේ බාගන්න එක ඔන්න බාගන්න එහෙනම් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඔන්න 




YouTube Uploader free download

 ඔයාල ඉතින් හදිස්සියකට වගේ ඉක්මනටම වීඩියෝ ටියුටෝරියල් එකක් බලාගන්න දුවන්නේ යු ටියුබ් එකටනේ ඔන්න එහෙනම් අනිත් අයගේ සේවය පතා ඔයාලට ත් එකට වීඩියෝ ඉක්මනට අප්ලෝඩ් කරන්න පොඩි වැඩ කැල්ලක් තමි මේ එහෙනම් මේක බාගෙන ගුණ දොස් මටත් කියල කමෙන්ට් එකක් දෙන්නකෝ 






Cinema 4D Studio (100% working)




Cinema 4D R12 පෝටබල් හොර එකක් දෙන්ඩයි හදන්නෙ...ඉස්සෙල්ල මේ සොට්ටෙයා එක ගැන ඕනෙනේ ...http://www.maxon.net/products/cinema-4d-studio/who-should-use-it.html
එක.. මොඩලිං, ඇනිමේසන් වගේ එව්ව හදන්න තියෙන එකක්... මාය මැක්ස් වලට වඩා නං හෙනම ලේසියි.... මේ දෙන්නෙ R12..මෙන්න එහෙනම් බාගන්න... මේක ට්‍රයල් වර්ෂන් එකක් වගේ දෙන හින්ද අපේ රවිඳු කොල්ල පොඩි හොර වැඩ  ගැජට්  එයාගේ බ්ලොග් එකට දාල තියනවා මොකක්ද මන්ද ට්‍රයල් නවත්තන එකක් උගේ බ්ලොග් එකටත් යන කල දසාවක්  ඌන නිසා එකත් බාගන්න කියල ඉල්ලා සිටිනවා කියල තම මටනම් කිව්වේ  ඉතින්  මේකෙන් වෙන්නේ 3D තාක්ෂණය පසෙකට ගිහින් 4D තාක්ෂනය ශ්‍රි ලංකාවට වගේ දුප්පත් රටවල් වලට හදුන්ව දීමයි මේ 4D ගොඩක් ආර්ථික මට්ටම දියුණු රටවල් වල එමටයි 



                                                        


Software Collection Mega Pack -2012




ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ තමයි ඔබ අප මේ හමුවන්නේ ඒ හින්ද පොස්ට් එකක් වත් දාන්න බැරි උනා ඒ හින්ද මම අද අරන් ආව සොෆ්ට්වෙය එකතුවක් එහෙනම් ගොඩක් වැඩ මග හරිමින් අ මේ වෙලාව මට ගොඩක් වැදගත්. මේ මෘදුකාංගය මගින්  ඔබට මෘදුකාංග කිහිපයක් ලබාගන්න පුළුවන් එහෙනම්  අයෙත් හමුවන තෙක් .............  සුභ නත්තලක් වේවා 



Power DVD 12 free download

ඉතින් කොහොමද??? යාලුවනේ මම අද ගෙනාවේ ඔයලාටා තවත් වටිනා SOFTWARE එකක් ගේනවා යාලුවනේ එකේ නම් තමයි යාලුවනේ CYBER LINK POWER DVD ULTRA අලුත්ම එක යාලුවනේ , මේකේ VIDEO,3D, BLU RAY සහ තවත් ධෙවල් බලන්න පුළුවන් එහෙනම් යාලුවනේ තවත් විස්තර කියන්න ඕනේ නැහැ යාලුවනේ එහෙනම් පහලින් ගිහින් DOWNLOAD කරගන්න යාලුවනේ.
ඔයාලට DIRECT DOWNLOAD ඕනේ නම් මතන CLICK කරන්න ....(TORRENT LINK තියෙන්නේ යාලුවනේ).



                       Mp3 cutter Free Download

කොහොමද යාළුවනේ ඔන්න අදත් ආව.  ම්ම්ම්... ගොඩක් මහන්සි උනා මේ තත්වෙට හදාගන්න. මොකද මං මේ ගැන කිසිම ක්ලාස් 1‍ට ගිහින් නෑනේ. ටික දෙනෙකුගෙන් උදව් ඉල්ලුව ඒත් කවුරුවත් උදව් කලේ නෑ. එක්කෙනෙක් පොඩි හෙල්ප් එකක් දුන්න එයාවත් මතක් කරනව.

                       හරි මම අද ගෙනාවෙනම් පොඩි දෙයක්. ඇත්තටම මේක mp3 කටර් එකක්. මේකෙන් වැඩ කරන්න ගොඩක් ලේසියි. මමත් ඔය එක එක ඒව කපන්න කොටන්න ගන්න මේක. දාගෙන බලන්නකෝ හොදයිද කියල. මටනම් එල.
                                                                                 

මදි නොකියන්න නොමිලේ SMS. ලෝකේ ඕනම අස්සකට මුල්ලකටඔන්න යාළුවනේ මම අදත් මේ පැත්තට ඇවිත් යන්න ආව. ඔයාල දන්නවනේ ඉතින් මං මේ පැත්තට එනකොට ඔය මොනව මොනව හරි අරගෙනයි එන්නේ කියල නේ. ම්..... අදත් මට හම්බවුනා ගොඩක් වටින දෙයක්. කියල වැඩක් නෑ ඈ.

                      හරි ඔයාල දවසකට එස්.එම්.එස් කීයක් ගහනවද? එයාර්ටෙල් පාවිච්චිකරන අයනම් රු.25ට 500ක් ම ගහනවනේ නේද? මම දැන් දෙනන් හදන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ මැසේජ් යවන්න පුලුවන් සයිට් එකක්. කොහොමද වැඩේ.මේකේ හොදම දේ තමයි ලෝකෙ ඕනම අස්සකට මුල්ලකට මැසේජ් යවන්න පුළුවන්. ලංකාවෙත් ඕනම ජාලයකට ඔට්ටුයිග මල ජංජාලයයි නේ. කොච්චර ගහුවත් නොමිලේ. කස්ටියට ගහල ගහල  එපාවෙයිද මන්ද. හික්ස්... කමක් නෑ ගහන්නකෝ... මේ ගැහුව වගේම මේකට කමෙන්ට් එකකුත් දාලම යන්න්.එහෙනම් ඔන්න මම ගියා....



Blog එකට ලස්සන ඔරලෝසුවක් දාගමු.............



                          ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ගොඩක් දවසකට පස්සේ ආවේ. වැඩ ගොඩක් තිබුන නිසා මොකවත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ. දන්නවනේ ඉතින් වැඩ කිවුවාම රටේ නැති දේවල් තියනවනේ කරන්න. හරි කමක් නෑ ඔන්න මම අදත් ඔයාලට දෙනන් පොඩි දෙයක් අරගෙන ආව. මේක ගොඩක්ම වටින්නේ. බ්ලොග් එකක් තියන කෙනෙකුට. මොකද මම අද දෙන්න හදන්නේ බ්ලොග් එකකට දාගන්න පුළුවන් ඔරලෝසු කිහිපයක් ගැනයි. මෙතන ඔරලෝසු වර්ග ගොඩාක් තියනව. කැමති එකක් තෝරගන්න පුළුවන්. සමහර අයටනම් බ්ලොග් එකක් නැතුව ඇති. කමක් නෑ ඒ අයත් බලන්නකෝ. මම ලගදිම බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියල කියල දෙන්නම්කෝ.

                       ආ මේ ඔරලොසුව ඔයාලගෙ බ්ලොග් එකට කොහොමද දා ගන්නේ කියල කියලදෙන්න ඕන නෑනේ නේද? අපේ අයියලාට ඕකත් දෙයක්ද නේ. බැරි කවුරුහරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කියල දෙන්නම්. එහෙනම් ගියා ඔන්න.



 

No comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger