Latest Games :

Bit-Torrent Free Download v.7.6.1

Thursday, August 9, 2012 | 0 comments

ඔන්න යාලුවනේ ඔයාල ඉතින් ඔය චිත්‍රපටි කැලි, ගේම් ,වගේ ලේසියෙන් බාගන්න බැරි ඒ කිව්වේ දවස් ගණන් යන දේවල් ගන්න මේ මෘදුකාංගය ගොඩක් වැදගත් ඉතින් මේකෙන් බාගන්න හැම දෙයක්ම ටොරෙන්ට් එකක් විදියට තම එන්නේ එහෙනම් වැඩි දුරටත් කියවන්නේ නැතුව අපි බාගෙනම විස්තර කතා කරමුකෝ අමතක කරන්න එපා කොමෙන්ට් කරන්න  


Continue Reading

KMPlayer 2012 New Version v.3.2.0.0

| 0 comments

ඔන්න ඉතින් අද මම ඔයාලට අරන් එන්නේ ගොඩක් සුවිශේෂී software එකක් එක ඔයාල හැමෝම දන්නා KMPlayer එකේ අලුත් සංස්කරණය ඉතින් ඔයාලට මෙම සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාල සාමාන්‍යයෙන් දකින 2D තාක්ෂණයෙන් හා සුවිශේෂී 3D තාක්ෂණයෙන් නැරඹිය හැකි පරිදි අලුත් සංස්කරණය නිමවී තිබෙනවා. එත් ඔයාලට මෙම Software එකෙන් 3D තාක්ෂණයෙන් බලන්න නම් 3D කන්නාඩියක් ඕන වෙනවා. එහෙනම් අයෙත් ඔයාලට ලගදීම තවත් මොනවා හරි අරගෙන එන්නම්කෝ. 



Continue Reading

Internet Download Manager

Wednesday, August 8, 2012 | 0 comments



මෙම බ්ලොග් පිටුවෙන් ඩව්න්ලෝඩ් කරගන්න සෑම දෙයක්ම ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට මේ අරගෙන එන්නේ  IDM 5.11 මෘදුකාංගයි එසේනම් මෙන්න බාගන්න 

http://download.cnet.com/Internet-Download-Manager/3000-2071_4-10071618.html

Continue Reading
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger