Talking Tom Cat
Click this link to download : http://gallery.mobile9.com/f/1862554/?ref=3743
සල්ලි නොගෙව මල් කඩන්න

ඉතින් කොහොමද යාළුවනේ. මේ ඔයගොල්ලෝ මල් එහෙම හොදට කඩනව ඇති නේ. මල් ගැන ආයෙ ඉතින් අමුතුවෙන් කියනන් ඕනයැ නේ. හරි හරි මේ ඔය මල් කඩන අයට බර වියදම් ඇති නේ. කොහොමද මුළු දවසම නිකන් මල් කඩන්න තියන්වනම් නේ. මොකක් නිකම්ම නිකම්.. ම් ම් ම්.. මෙන්න මෙහෙමයි නිකන් මල් කඩන්නේ ඒ කියන්නේ ඕනම network එකකට free call ගන්න විදියක් ගැන. සමහර යාළුවන් මේක ගැන දන්නවත් ඇති. නොදන්න අය ඉගෙන ගන්නකො එහෙනම්. මේක පොඩි software කෑල්ලක්. හැබැයි යාළුවනේ මේ software එක දාල call ගන්න පුළුවන් මේ software එක දාපු තවත් දුරකතනයකට විතරයි. අවුලක් නෑනේ නේද? ඔයාලගෙ phone එක මොකක් උනත් මේක දාගන්න පුළුවන්. පහළ සිහිනය පිරිමැදල software එක බාගන්නකෝ. යාළුවනේ මගේ උත්සාහය ගැන මොනවහරි දෙයක් ලියල යන්න. ලයික් එකක් දානන් අමතක කරන්න එපා හොදේ...
