Latest Games :
Home » » Blog එකට ලස්සන ඔරලෝසුවක් දාගමු.............

Blog එකට ලස්සන ඔරලෝසුවක් දාගමු.............

Monday, December 31, 2012 | 0 comments


Blog එකට ලස්සන ඔරලෝසුවක් දාගමු.............



                          ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ගොඩක් දවසකට පස්සේ ආවේ. වැඩ ගොඩක් තිබුන නිසා මොකවත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ. දන්නවනේ ඉතින් වැඩ කිවුවාම රටේ නැති දේවල් තියනවනේ කරන්න. හරි කමක් නෑ ඔන්න මම අදත් ඔයාලට දෙනන් පොඩි දෙයක් අරගෙන ආව. මේක ගොඩක්ම වටින්නේ. බ්ලොග් එකක් තියන කෙනෙකුට. මොකද මම අද දෙන්න හදන්නේ බ්ලොග් එකකට දාගන්න පුළුවන් ඔරලෝසු කිහිපයක් ගැනයි. මෙතන ඔරලෝසු වර්ග ගොඩාක් තියනව. කැමති එකක් තෝරගන්න පුළුවන්. සමහර අයටනම් බ්ලොග් එකක් නැතුව ඇති. කමක් නෑ ඒ අයත් බලන්නකෝ. මම ලගදිම බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියල කියල දෙන්නම්කෝ.

                       ආ මේ ඔරලොසුව ඔයාලගෙ බ්ලොග් එකට කොහොමද දා ගන්නේ කියල කියලදෙන්න ඕන නෑනේ නේද? අපේ අයියලාට ඕකත් දෙයක්ද නේ. බැරි කවුරුහරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කියල දෙන්නම්. එහෙනම් ගියා ඔන්න.



Share this article :

No comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger