Latest Games :
Home » » මදි නොකියන්න නොමිලේ SMS. ලෝකේ ඕනම අස්සකට මුල්ලකට

මදි නොකියන්න නොමිලේ SMS. ලෝකේ ඕනම අස්සකට මුල්ලකට

Monday, December 31, 2012 | 0 comments


මදි නොකියන්න නොමිලේ SMS. ලෝකේ ඕනම අස්සකට මුල්ලකට


ඔන්න යාළුවනේ මම අදත් මේ පැත්තට ඇවිත් යන්න ආව. ඔයාල දන්නවනේ ඉතින් මං මේ පැත්තට එනකොට ඔය මොනව මොනව හරි අරගෙනයි එන්නේ කියල නේ. ම්..... අදත් මට හම්බවුනා ගොඩක් වටින දෙයක්. කියල වැඩක් නෑ ඈ.

                      හරි ඔයාල දවසකට එස්.එම්.එස් කීයක් ගහනවද? එයාර්ටෙල් පාවිච්චිකරන අයනම් රු.25ට 500ක් ම ගහනවනේ නේද? මම දැන් දෙනන් හදන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ මැසේජ් යවන්න පුලුවන් සයිට් එකක්. කොහොමද වැඩේ.මේකේ හොදම දේ තමයි ලෝකෙ ඕනම අස්සකට මුල්ලකට මැසේජ් යවන්න පුළුවන්. ලංකාවෙත් ඕනම ජාලයකට ඔට්ටුයිග මල ජංජාලයයි නේ. කොච්චර ගහුවත් නොමිලේ. කස්ටියට ගහල ගහල  එපාවෙයිද මන්ද. හික්ස්... කමක් නෑ ගහන්නකෝ... මේ ගැහුව වගේම මේකට කමෙන්ට් එකකුත් දාලම යන්න්.එහෙනම් ඔන්න මම ගියා....



Share this article :

No comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger