Latest Games :
Home » » NEED FOR SPEED RUN

NEED FOR SPEED RUN

Saturday, September 22, 2012 | 1comments





ඔන්න අද මම ගෙනාවේ ගොඩක් අය කැමති දෙයක්. ගොඩක් අය කිවුවට මම හිතන විදිහට හැමෝම මේකට කැමති වෙයි. මේක තමයි Need for speed Run Game එක. EA Sports සමාගමේ need for speed පරිගණක ක්‍රීඩා එකතුවේ නවතම පරිගණක ක්‍රීඩාව මේ Run game එකයි.
මේකත් සුපුරුදු පරිදි මෝටර් රථ ධාවන ක්‍රීඩාවක්ම තමයි. නමුත් අලුත් අලුත් වැඩ කෑලි ගොඩක් එක්ක තමයි එක වෙලදපොලට ආවේ.
එහෙනම් වැඩි කතා ඕනි නෑ. මෙන්න එකට ඕනි පද්ධති අවශ්‍යතා.




Minimum System Requirements:Recommended System Requirements:
CPU:2.4 GHz Intel Core 2 Duo or equal AMDCPU:3.0 GHz Intel Core 2 Quad or equal AMD
RAM:3 GBRAM:4 GB
VGA:512 MB RAM ATI Radeon 4870 or better
512 MB RAM NVIDIA GeForce 9800 GT or better
VGA:1024 MB RAM ATI Radeon 6950
1024 MB RAM NVIDIA GeForce GTX560
DX:DirectX 10DX:DirectX 11

Share this article :

1 comment:

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. අනංමනං නොමිලේ - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger